2020 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටින කාර්ය මණ්ඩලය පහත පරිදි වේ.
කාර්යාල කාර්ය මණ්ඩලය
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර අධ්යක්ෂ/නියෝජ්‍ය අධ්යක්ෂ - සැලසුම් | 01 | 01 | - | - | - | - |
| සහකාර අධ්යක්ෂ - සැලසුම් | 01 | 01 | - | - | - | - |
| ගණකාධිකාරී | 01 | 01 | - | - | - | - |
| පරිපාලන නිලධාරී | 01 | - | 01 | - | - | - |
| පරිපාලන ග්‍රාම නිලධාරී | 01 | 01 | - | - | - | - |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන සහකාර | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන නිලධාරී | 05 | - | 05 | - | - | - |
| සංවර්ධන නිලධාරී - සංවර්ධන | 61 | 77 | - | - | - | - |
| තාක්ෂණ නිලධාරී | 02 | 01 | 01 | - | - | - |
| රාජ්‍ය කළමනාකරණ සහකාර | 35 | 31 | 04 | - | - | - |
| ග්‍රාම නිලධාරී | 55 | 42 | 13 | - | - | - |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර | 01 | 01 | - | - | - | - |
| තාක්ෂණ සහකාර | 01 | 01 | - | - | - | - |
| රියදුරු | 02 | 02 | - | - | - | - |
| කාර්යාල කාර්ය සහායක | 08 | 09 | - | - | - | - |
ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන්
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ග්‍රාම නිලධාරී | 55 | 42 | 13 | - | - | - |
| සමාජ සේවා නිලධාරී | 01 | - | 01 | 01 | 01 | - |
| ග්‍රාම සංවර්ධන නිලධාරී | 01 | - | 01 | 01 | 01 | - |
| ළමා ආරක්ෂක නිලධාරී | 01 | - | 01 | - | - | - |
| විද්‍යා හා තාක්ෂණ නිලධාරී | 01 | - | 01 | - | - | - |
| ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| මුල් ළමාවිය සංවර්ධන සහකාර | 01 | - | 01 | - | - | - |
| සංස්කෘතික නිලධාරී | 01 | 01 | - | 01 | 01 | - |
| සමාජ සංවර්ධන සහකාර | 01 | - | 01 | - | - | - |
| බෞද්ධ කටයුතු සමායෝජක | 02 | 01 | 01 | - | - | - |
| උපදේශන සහකාර | 01 | 01 | - | - | - | - |
| කෘෂි නිෂ්පාදන ව්‍යාපෘති සහකාර | 01 | - | 01 | - | - | - |
| ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර | 01 | 01 | - | - | - | - |
| වනිතා සංවර්ධන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| ක්‍රීඩා නිලධාරී | - | - | - | 01 | 01 | - |
| ජනපද නිලධාරී | 03 | 02 | 01 | 02 | 02 | - |
| තාක්ෂණ නිලධාරී | 01 | 01 | - | - | - | - |
| මැහුම් උපදේශිකා | - | - | - | 01 | 01 | - |
| සංවර්ධන නිලධාරී | 61 | 77 | - | - | - | - |
| ඉඩම් පරිහරණ සැලසුම් සහකාර | 02 | 02 | - | - | - | - |
| ආපදා කළමණාකරන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| ක්ෂේත්‍ර උපදේශක | 02 | 02 | - | 01 | 01 | - |
















