අපගේ දැක්ම

උතුරු වැව්ගම්පත්තු වාසීන්ට විශිෂ්ඨ රාජ්‍ය සේවාවක්.

අපගේ මෙහෙවර

ගල්ඔය මිටියාවතේ වැව්ගම්පත්තු උතුර සුවහසක් ජනීජනයා වෙත සුභසාධන, සංවර්ධන හා ව්‍යවස්ථාපිත රාජකාරි කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා සියලු මානව හා භෞතික සම්පත් නවීන තාක්ෂණය සමඟ මෙහෙයවමින් ඔවුන්ගේ ජීවන අභිවෘද්ධිය උදෙසා දායක වීම.

1921 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

අංකය නම සිට දක්වා
01 ඒම්.බී. වෑත්තෑවේ මයා 1921 1928
02 ආර්.බී.ඩබ්. මඩවල මයා 1929 1938
03 ඒල්.බී. මදුරාව මයා 1940.12.03 1943.02.28
04 පී.ඒම්. විජේකෝන් මයා  1943.03.07  1944.06.30
05

ටී.ඒම්. ඒකනායක මයා

 1944.07.01 1947.09.30
06  ඒ.ඒම්.ඒම්.බි. ඒකනායක මයා  1947.10.01 1952.10.07
07  ආර්.බී. අලවත්තේගම මයා  1952.10.08 1955.01.21
08  ඩී.බී. ලියනගෙදර මයා 1955.01.22

1958.08.31

09  විජේරත්න බණ්ඩා විජේතුංග මයා  1958.09.01 1960.08.31
10  ඒ.ඒම්. අත්තනායක මයා  1960.09.01 1960.12.31
11  කේ.ඒම්. අබේසිංහ මයා  1961  1963
12  ඩබ්.ඒ. නවරත්න මයා  1964 1966
13 ජයසූරිය මයා  1966 1969
14 ජී.ඒල්. පියදාස මයා  1970 1973
15 රොබට් ද සිල්වා මයා  1973 1974
16 ඒ.ටි.කේ. චන්ද්‍රදාස මයා  1974 1976
17 එච්. ප්‍රේමදාස මයා  1976 1976
18 විජේපාල ගුරුගේ මයා 1976 1976
19 ඒස්.ඒම්.පී. පොඩි නිළමේ මයා 1979 1983
20 කැල්වින් ගුණවර්ධන මයා 1983 1983
21 පී.බී. අමරසේකර මයා 1983 1989
22 ආරියරත්න ඒදිරිසිංහ මයා 1990 1991
23 ටී.ඒම්.ඒල්. තෙන්නකෝන් මයා 1991 1992
24 ඒල්.ඒස්.සි. සිරිවර්ධන මයා 1992..07.15 2000.01.21
25 යූ.පී. පියදාස මයා 2000.01.23 2008.02.13
26 ජී.ඒල්. ආරියදාස මයා 2008.02.15 2008.07.31
27 යූ.පී.අයි. අනුරුද්ධ පියදාස මයා 2008.08.01 2014.01.10
28 ඒ.ඒම්.ඒ. කුමාරි මිය 2014.03.03 2022.08.31
29 චින්තන උදාර නානායක්කාර මයා 2022.09.01  වර්ථමානයේ

පුවත් සහ සිදුවීම්

Scroll To Top