ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුවත් සහ සිදුවීම්
මාර්ගගත සේවා

මහජන ගැටලු, දුක්ගැනවිලි හා යෝජනා සෘජුව හා කාර්යක්ෂමව ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කර කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කරමින් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් "ප්‍රාදේශීය ලේකම්ට කියන්න" වැඩසටහන ආරම්භ කර ඇත.
ප්‍රාදේශීය ලේකම්ට කියන්න


























