අනු අංකය ආගමික ස්ථානයේ නම හා ලිපිනය විහාරාධිපති හිමිනමගේ නම දුරකථන අංකය
01 නව ශ්‍රී දක්ෂිණාරාමය, රුහුණුගම, දඩයම්තලාව පූජ්‍ය කරවිට ඥාණානන්ද හිමි +94 754145950
02 උදයගිරිය පුරාණ රජමහා විහාරය, උදයගිරිය පූජ්‍ය සේනාපතියේ විමලජෝති හිමි +94 778466412
03 ශ්‍රී සුදර්ශනාරාමය, 19 තිස්සපුර, දඩයම්තලාව පූජ්‍ය පෝද්දිවෙල චන්දානන්ද හිමි +94 773522134
04 ශ්‍රී රාහුල සංඝරාජාරාමය, වෑරැන්කැටගොඩ පූජ්‍ය හුරිකඩුවේ ආනන්ද හිමි +94 725332534
05 ශ්‍රී සුදර්ශනාරාමය, මාලිගාතැන්න, උහන පූජ්‍ය තලගුණේ නන්දරතන හිමි +94 718173558
06 දීපාරාමවිහාරය, ලාතුගල, වෑරැන්කැටගොඩ පූජ්‍ය ලාතුගල ධම්මානන්ද හිමි +94 782664391
07 ශ්‍රී වජිරාරාමය විහාරය, වීරගොඩ, දඩයම්තලාව පූජ්‍ය ගණ්තුනේ සුචින්න හිමි +94 714496576
08 ශ්‍රී බෝධිමළු විහාරය, තිස්සපුර, උහන පූජ්‍ය හෙට්ටිමුල්ලේ රාහුල හිමි +94 771337431
09 ශ්‍රී ධර්මේන්ද්‍රාරාමය, මායාදුන්න, ගොනාගොල්ල පූජ්‍ය නවගිරියාවේ ශාසනරතන හිමි +94 771946577
10 ශ්‍රී නිකේත ජිනවක්‍ර විහාරය, වළගම්පුර, වෑරැන්කැටගොඩ පූජ්‍ය පේරවැල්ලේ නන්ද හිමි +94 778885825
11 සිරි විශුද්ධාරාම විහාරය, රජගලතැන්න පූජ්‍ය මාලියැද්දේ අමිතජෝති හිමි +94 777247817
12 ශ්‍රී ගෝතම විහාරය, නවගිරියාව, ගොනාගොල්ල පූජ්‍ය ඉඩමේගම ජීවානන්ද හිමි +94 714466930
13 ශ්‍රී විමලාරාමය, බණ්ඩාරදූව, ගොනාගොල්ල පූජ්‍ය වළගම්පුර පුඤ්ඤරතන හිමි +94 713661992
14 ශ්‍රී බෝධිරුක්ඛාරාමය, කුමාරිගම බී කොටස පූජ්‍ය ඇකිරියන් කුඹුරේ නාරද හිමි +94 710532855
15 ඉත්තෑගල පුරාණ විහාරය, වැලිකහගොල්ල පූජ්‍ය කෙත්සිරිගම උපතිස්ස හිමි +94 714442475
16 ශ්‍රී ප්‍රියදර්ශනාරාමය, දෙමටමල්පැලැස්ස පූජ්‍ය කෙත්සිරිගම උපතිස්ස හිමි +94 714442475
17 සඳනපුර පුණ්‍ය භූමිය, දිගා/වීරගොඩ පූජ්‍ය පෝද්දිවෙල චන්දානන්ද හිමි +94 773522134
18 සිරි ධම්මරතන පිරිවෙන, සමණබැද්ද පූජ්‍ය සිරි දිගනේ සිරි තිලකසිරි හිමි +94 771304277
19 ශ්‍රී අභයගිරි විහාරය, ගලහිටියාගොඩ පූජ්‍ය ගලහිටියාගොඩ ගුණරතන හිමි +94 713069446
20 ශ්‍රී ජයසුමනාරාමය, නුගේලන්ද, රජගලතැන්න පූජ්‍ය උඩවෙල ධම්මතිලක හිමි +94 773378124
21 සිරි සුමනාරාමය, වෙහෙරගම, මධ්‍යම කඳවුර පූජ්‍ය බැද්දේගම චන්දවිමල හිමි +94 778441354
22 රාජගිරි පුරාණ විහාරය, මහකණ්ඩිය පූජ්‍ය කින්නරබෝවේ රතනජෝති හිමි +94 778509962
23 ශ්‍රී දක්ෂිණාරාමය, කුමුදුගම, දඩයම්තලාව පූජ්‍ය කරවිට ඥාණානන්ද හිමි +94 713811086
24 ශ්‍රී බෝධිරාජාරාමය, රජගලතැන්න පූජ්‍ය කටුගොඩ රක්ඛිත හිමිo +94 703004715
25 ශ්‍රී විජයවර්ධනාරාමය, විජයපුර ,දඩයම්තලාව පූජ්‍ය නමදගල ධම්මානන්ද හිමි +94 772191700
26 ශ්‍රී සුමංගලාරාමය, හිමිදුරාව පූජ්‍ය ගිරිතලේ ගුණානන්ද හිමි +94 775630033
27 ශ්‍රී පූර්වාරාමය, ගලපිටගල, ගොනාගොල්ල පූජ්‍ය කලපුගම ප්‍රඥාසාර හිමි +94 633632131
28 පුංචි සීගිරිය රජමහා විහාරය, කොත්මලේ ජනපදය පූජ්‍ය බඹරවානේ සද්ධාතිස්ස හිමි +94 779408532
29 තිස්සාරාම මහා විහාරය, සේනාගම පූජ්‍ය කනුමුල් දෙණියේ ආරියමිත්ත හිමි +94 771274081
30 පියංගල ආරණ්‍ය සේනාසනය, පියංගල, රජගලතැන්න පූජ්‍ය තල්ගමුවේ සුභූති හිමි +94 779172480
31 ශ්‍රී පුෂ්පාරාමය, කුමාරිගම, උහන පූජ්‍ය සේනාපතියේ ආනන්ද හිමි +94 773069582
32 ශ්‍රී සුමංගලාරාමය, ගෝනගල, ගලපිටගල පූජ්‍ය රන්සෑගොඩ මිත්තසිරි හිමි +94 779996137
33 බුද්ධංගල ආරණ්‍ය සේනාසනය, බුද්ධංගල, අම්පාර පූජ්‍ය දීඝවාපියේ සුසීම හිමි +94 633632149
34 පුරාණ රජමහා විහාරය, උදයපුර, වීරගොඩ පූජ්‍ය කරවිට ඤාණානන්ද හිමි +94 754145950
35 ශ්‍රී වජිරාරාමය , සියඹලාවැව පූජ්‍ය සියඹලාවැව වජිරඤාණ හිමි +94 719485855
36 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරය, රජගම පූජ්‍ය ගලහිටියාගොඩ අනුරුද්ද හිමි +94 710516795
37 ශ්‍රී සෝමාවති රජමහා විහාරය, අභයපුර පූජ්‍ය වෑරැන්කැටගොඩ විමලතිස්ස හිමි +94 717034507
38 ශ්‍රී පුෂ්පාරාම විහාරය, කහටගස්යාය පූජ්‍ය බලංගොඩ මහින්ද හිමි +94 774536710
39 ශ්‍රී සම්බෝධිරුක්ඛාරාමය, දඩයම්තලාව පූජ්‍ය අරන්තලාවේ සුධම්ම හිමි +94 771494809
40 සෙනෙවිරත්න ධර්මායතනය, බක්කිඇල්ල පූජ්‍ය රජගලතැන්නේ ධම්මදින්න හිමි +94 774981413
41 ශ්‍රී ගිරිකුම්බිල විහාරය, බක්කිඇල්ල, රජගලතැන්න පූජ්‍ය මාලියැද්දේ අමිතජෝති හිමි +94 777247817
42 නෑල්ල පුද බිම, පනගොල්ල, කහටගස්යාය පූජ්‍ය බලංගොඩ මහින්ද හිමි +94 774536710
43 සමංගල ආරාණ්‍ය සේනාසනය, සමංගල, වෑරැන්කැටගොඩ පූජ්‍ය දීඝවාපියේ සුසීම හිමි +94 776704849
44 සමාධි විහාරය , බොක්කෙබැද්ද, වෑරැන්කැටගොඩ පූජ්‍ය කුඩාඹයේ සීවලී හිමි +94 703459441

පුවත් සහ සිදුවීම්

Scroll To Top